Company Profile #218232

Predatory Boys Company Sri Lanka

PBCSL
27.12.2025
Company Management
owner
Statistics
ETS2 ETS2
ATS ATS
Awards 0
No awards were received.
Company Description
---------------------------------------------------

External image
If you want to display external images, you need to enable user-generated cookies here.

Predatory Boys Company Sri Lanka

External image
If you want to display external images, you need to enable user-generated cookies here.

---------------------------------------------------

Wellcome

Please note that there are no institutional rules or regulations for you who are active in our organization.

Be careful. (Save Editing)

In the Save Editing task, you usually create. Excessive Save Editing will not have a corporate impact on you and may be a problem for Sri Lankan players or foreign players who are not members of our organization. For this reason, companies that own the game (ETS / ATS) may take action to prevent you from playing the game until you have set up your own process. We are not responsible for this.

1. Play the game according to the rules and regulations applicable to Truksbook, Truckers MP. This issue does not affect our organization but affects your sports activities.
Institutional officials are not responsible for this issue and please contact an institutional official for further information.

Refer to the following web pages for more information.

1. https://truckersmp.com/rules
2. https://trucksbook.eu/rules

ආයුබෝවන්

අප ආයතනය තුල ක්‍රියාකාරි ලෙස සිටින ඔබට ආයතනිකව කිසිදු නීති හෝ රීති පනවා නොමැති බව සලකන්න.

සැලකිලිමත් වන්න. (Save Editing)

Save Editing කාර්‍ය්ය තුලදී සමාන්‍ය ලෙස ඔබ නිර්මාන කටයුතුවල යෙදෙන්න. අධික ලෙස Save Editing සිදු කිරිම තුල ඔබට ආයතනික බලපැමක් නොවන අතර අප ආයතනයේ සාමාජිකයන් නොවන ලාංකික ක්‍රිඩකයන් හෝ විදේශීය ක්‍රිඩකයන් හට එය ගැටළුවක් ඇති විය හැකිය. ඒ හේතුව නිසා ක්‍රිඩාව (ETS / ATS) හිමිකාරිත්වය ඇති සමාගම් වලින් ඔබගේ ඒ ක්‍රියාවලිය සකසා ගන්නා තුරු ක්‍රිඩා කිරිටම නොහැකි වන සේ ක්‍රියාමාර්ග ගත හැකිය. අප ආයතනය විසින් ඒ පිලිබදව වගකිමක් දැරිමට හැකියාවක් නොමැත.

1. Truksbook, Truckers MP, වලට අදාල නීති රීති වලට යටත්ව ක්‍රිඩාවේ නිරත වන්න. මෙම ගැටළුව අප ආයතනයට බලපාන නොවන අතර ඔබගේ ක්‍රිඩා කටයුතු වලට බලපායි.
මෙම ගැටළුව සදහා ආයතන නිලදාරින් හට වගකිමක් දැරිමට නොහැකි අතර වැඩි දුර දැනුවත් විම සදහා අයතන නිලදාරියෙකු හා සම්බන්ද විමට කාරුණික වන්න.

අමතර දැනුවත් විම සදහා පහත වෙබ් පිටු වලට යොමු වන්න.
1. https://truckersmp.com/rules
2. https://trucksbook.eu/rules

Euro Truck Simulator 2 සහ American Truck Simulator ගිනුම් වල Mony, Xp, Level වැඩි කර ගැනීමට පහත Link හරහා එම exe භාගත කර ගන්න.
1. https://ets666.com/
2. https://forum.scssoft.com/viewtopic.php?t=266092
3. https://www.truck-trailer-changer.de/

මෙම වෙබ් අඩවි තුල ගිනුමක් ක්‍රියාත්මක කර (කැමති නම් පමනී) එම exe ෆයිල් එක භාගත කර ගන්න. trucksbook හා සමානයි.
-: https://vtlog.net/vtc/7446
-: https://pickupvtm.com/company/8871

Virtual_Speditor භාගත කර ගැනීමට පහත Link හරහා යොමු වන්න.
-: https://forum.scssoft.com/viewtopic.php?t=199114
---------------------------------------------------
Company Rules
Limit 20 000 km
Real + Race
ETS2 Limit 30 000 km
Real + Race
ATS Limit 10 000 mi
Real + Race