Company Profile #216028

The company was dissolved at .

Predatory Boys Company Sri Lanka

PBCSL
07.11.2025
Company Management
Founder
Statistics
ETS2 ETS2
ATS ATS
Awards 0
No awards were received.
Company Description
----------------------------------------------------------------

Predatory Boys Company Sri Lanka

----------------------------------------------------------------

Wellcome

Please note that there are no institutional rules or regulations for you who are active in our organization.

Be careful. (Save Editing)

In the Save Editing task, you usually create. Excessive Save Editing will not have a corporate impact on you and may be a problem for Sri Lankan players or foreign players who are not members of our organization. For this reason, companies that own the game (ETS / ATS) may take action to prevent you from playing the game until you have set up your own process. We are not responsible for this.

1. Play the game according to the rules and regulations applicable to Truksbook, Truckers MP. This issue does not affect our organization but affects your sports activities.
Institutional officials are not responsible for this issue and please contact an institutional official for further information.

Refer to the following web pages for more information.

1. https://truckersmp.com/rules
2. https://trucksbook.eu/rules

ආයුබෝවන්

අප ආයතනය තුල ක්‍රියාකාරි ලෙස සිටින ඔබට ආයතනිකව කිසිදු නීති හෝ රීති පනවා නොමැති බව සලකන්න.

සැලකිලිමත් වන්න. (Save Editing)

Save Editing කාර්‍ය්ය තුලදී සමාන්‍ය ලෙස ඔබ නිර්මාන කටයුතුවල යෙදෙන්න. අධික ලෙස Save Editing සිදු කිරිම තුල ඔබට ආයතනික බලපැමක් නොවන අතර අප ආයතනයේ සාමාජිකයන් නොවන ලාංකික ක්‍රිඩකයන් හෝ විදේශීය ක්‍රිඩකයන් හට එය ගැටළුවක් ඇති විය හැකිය. ඒ හේතුව නිසා ක්‍රිඩාව (ETS / ATS) හිමිකාරිත්වය ඇති සමාගම් වලින් ඔබගේ ඒ ක්‍රියාවලිය සකසා ගන්නා තුරු ක්‍රිඩා කිරිටම නොහැකි වන සේ ක්‍රියාමාර්ග ගත හැකිය. අප ආයතනය විසින් ඒ පිලිබදව වගකිමක් දැරිමට හැකියාවක් නොමැත.

1. Truksbook, Truckers MP, වලට අදාල නීති රීති වලට යටත්ව ක්‍රිඩාවේ නිරත වන්න. මෙම ගැටළුව අප ආයතනයට බලපාන නොවන අතර ඔබගේ ක්‍රිඩා කටයුතු වලට බලපායි.
මෙම ගැටළුව සදහා ආයතන නිලදාරින් හට වගකිමක් දැරිමට නොහැකි අතර වැඩි දුර දැනුවත් විම සදහා අයතන නිලදාරියෙකු හා සම්බන්ද විමට කාරුණික වන්න.

අමතර දැනුවත් විම සදහා පහත වෙබ් පිටු වලට යොමු වන්න.

1. https://truckersmp.com/rules
2. https://trucksbook.eu/rules

Euro Truck Simulator 2 සහ American Truck Simulator ගිනුම් වල Mony, Xp, Level වැඩි කර ගැනීමට පහත Link හරහා එම exe භාගත කර ගන්න.

1. https://ets666.com/
2. https://forum.scssoft.com/viewtopic.php?t=266092

මෙම වෙබ් අඩවි තුල ගිනුමක් ක්‍රියාත්මක කර (කැමති නම් පමනී) එම exe ෆයිල් එක භාගත කර ගන්න. trucksbook හා සමානයි.

-: https://vtlog.net/vtc/7446
-: https://pickupvtm.com/company/8871

Virtual_Speditor භාගත කර ගැනීමට පහත Link හරහා යොමු වන්න.

-: https://forum.scssoft.com/viewtopic.php?t=199114
----------------------------------------------------------------
Company Rules
Limit 10 000 km
WoTr
ETS2 Limit 30 000 km
Real + Race
ATS Limit 20 000 mi
Real + Race
While being active in the organization,

1. The bond of brotherhood develops in the maintenance of discipline within the institution.
2. You have not been given a monthly distance (Km) limit. (ETS / ATS)
3. A team member can be contacted if any problems arise during the playing game (ETS / ATS).
4. The right place for the right person in the team reflects true humanity in giving dignity.
5. (ETS / ATS) Collaborating with other sports organizations creates the same family sibling bond in the same country.
6. While you (ETS / ATS) are playing, you enjoy playing any part of the Truckers MP network (RACE, REAL, WOTR).

ආයතනය තුල ක්‍රියාකාරි ලෙස සිටිම තුලදි,

1. ආයතනය තුල විනය පවත්වාගෙන යාම තුල සහෝදරත්ව බැදිම වර්ධනය වේ.
2. ඔබට මාසික දුර (Km) සීමාවක් නියම කර නොමැත. (ETS / ATS)
3. ක්‍රිඩා කරන ක්‍රිඩාව (ETS / ATS) තුල ගැටළු සහගත අවදි පැන නැගුන හොත් කන්ඩායම් සාමාජිකයෙක් සම්බන්ද කර ගත හැක.
4. කන්ඩායම තුල සුදුස්සාට සුදුසු ස්ථානය, ගරුත්වය ලබා දිම තුල සැබැ මනුසත්කම පිලිබිබු වේ.
5. (ETS / ATS) ක්‍රිඩා කරන අනෙකුත් ආයතයන් සමග සහයෝගයෙන් කටයුතු කිරිම තුල එකම දේශයක එකම පවුලක සහෝදර බැදිම ඇති වේ.
6. ඔබ (ETS / ATS) ක්‍රිඩා කරන කාලය තුල,Truckers MP ජාලයේ ඕනැම අංසයක(RACE, REAL, WOTR) ක්‍රිඩාවේ නියලිම තුල ඔබගේ සතුට ඔබට හිමි වේ.