Company Profile #214638
No awards were received.
We are a reliable and trusted truck service company, providing safe and efficient transport solutions for all types of goods. Our goal is to deliver your cargo on time, every time, with care and professionalism.
Join Our Discod channel https://discord.gg/GDs5ucQA

No limit
Team Rules | නියමාවලි
1. සභ්‍යයන් අතර ගෞරවයෙන් හැසිරෙන්න.
කෙනෙකුට දුක්දියන්න, නින්දා කරන්න හෝ විවේචනාත්මක වචන භාවිතා කරන්න එපා.
2. Convoy එකේ නියමයන් පිළිපදින්න.
අනිත් අයගෙන් ඉදිරියට යන්න එපා, leader එකගේ උපදෙස් අනුගමනය කරන්න.
3. Discord / VC එකේ සැලකිලිමත් හැසිරෙන්න.
අනිසි කතා, ගැටුම්, හඬ නැගීම වගේ දේවල් වලින් වළකින්න.
4. Game Rules වලට පටහැනි ක්‍රියා නොකරන්න.
(උදා: ramming, blocking, trolling, hacking ආදිය)
5. Team Tag / Paint Job එක නිවැරදිව භාවිතා කරන්න.
අපේ company එක නියෝජනය කරන නිසා image එක සුරකින්න.
6. Convoy එකට පැමිණෙන්න කලින් vehicle එක සහ fuel එක සූදානම් තබා ගන්න.
7. Respect TMP (TruckersMP) rules at all times.
TMP ban එකක් ලැබුණොත්, ඒ ගැන admin එකට දැනුම් දෙන්න.
8. Event එකකට එන්න බැරි නම් කලින් කියන්න.
ආදරයෙන්, ගෞරවයෙන්, fun එකක් එක්ක convoy එක Enjoy කරන්න! ❤️

SL.Titan_Crew
Български
Čeština
Dansk
Deutsch
English
Español
Français
Hrvatski
Magyar
Italiano
Lietuvių
Norsk
Nederlands
Polski
Português (BR)
Română
Pусский
Slovenčina
Slovenščina
Српски
Svenska
Türkçe
Українська
简体中文